jetclean system cleaning software

පරිගනකයක් දිගින් දිගටම වැඩකරගෙන යන විට රෙජිස්ටර් පිළිවෙල වෙනස්වන්නට පුළුවන ,එසේම තවකාලිකව රැස්වන ෆයිල් නිසා පරිගනකය මන්දගාමී විය හැකිය මෙම තත්වය මගහරවා ගෙන පරිගණකය යාවත් කාලින කර ක්‍රියාකාරී වේගයකට පත් කර ගැනීමට bluesprig.com යන web අඩවිය තුලින් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්  නිකුත් කර ඇති  jetclen මෘදුකාංගය විශේෂ පහසුකම් රාශියක් සපයා ඇත ,


එය download කර ගැනීමට පහළ link එකෙන් යන්නකෝ ...


දැන් download කරපු exe run කරලා ඉන්ස්ටෝල් කරගන්නකෝ 


දැන් ස්කෑන් දීලා ...ස්කෑන් උනාට පස්සේ රීපයාර් දුන්නහම වැඩේ හරි...........



tools කියන ටැබ් එකෙන් පරිගණකයේ විස්තර හා තවත් බොහොදේ (start up ,uninstaller,defrag,...ආදී )සකසා ගත හැකිය 




Post a Comment

sinhala computer trickz

 
Top