ආයුබෝවන් ! ඔන්න මම අද guest writer කෙනෙක් විදිහට ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන තමා කියන්න යන්නේ.. කවුරුත් දන්න Bit Torrent download manger එක speed up කරගන්න හැටි ගැනයි .







 මේක ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ torrent පාවිච්චි කරන අයට තමා ...
1.ඉස්සරලම කරන්න ඕනේ ඔයාගේ BitTorrent download manger එක open කරගන්න එක .

2.ඉටපස්සේ මේ video එකේ විදිහට කරන්නකෝ ......




මේක ඉතින් ලංකාවේ download speed එකත් එක්ක ,ටිකක් තමා වැඩි වෙන්නේ

Post a Comment

sinhala computer trickz

 
Top