ආයුබෝවන් !
ගොඩදවසකින් තමා post එකක් දන්නේ ....ඉතින් මන් අද කියන්න යන්නේ ඔයාලට ගොඩාක්  වැදගත් වෙබ් අඩවි set එකක් ගැන තමා ........
කියවලා බලන්නකෝ



1.
website එකක් පොතක් බලනවා වගේ ඕනෑම වෙලාවක  බලමු .


මෙම website එකේ ලියාපදිංචි වීමෙන් ඕනම website එකක් පසුව නැරබීමට text file එකක් විදිහට save කරගන්න මෙම සේවයෙන් කරගත හැක .


2. hide my ass


block කරන ලද ඕනෑම website එකකට යාමට ඉඩලබා දෙන වෙබ් සේවය

3.weather underground



කාලගුනේ  ගැන දැන ගන්න කියපු website එක ගිහින්ම බලන්නකෝ 


4.online screen capture සේවාව 


තමාට අවශය සියලුම online screen capture and record කරගන්න පහසුවෙන්ම කරගත හැකි මෙම සේවාව වැදගත් සේවාවක් වේ .

www.screenr.com

5.withoomph


ඕනෑම වෙබ් logo එකක් පහසුවෙන් සකසා ගත හැකි මෙම සේවය ගොඩක් වැදගත් 


6.හැමෝටම campus dgree එකක්


මෙම සේවයෙන් ලොව පුරා තිබෙන campus වලින් තමාට කැමති උපාදියක් හදෑරීමට අවස්ථාව උදා කරයි 





post එක හොදනම් coment කරන්නකෝ
මන් යනෝ............










Post a Comment

sinhala computer trickz

 
Top