Change Facebook Theme, Color & Appearance
ආයුබෝවන් ! 


ගොඩක් දවසකින් තමයි පොස්ට් එකක් දාන්නේ.... ඉතින් මාත් එක්ක හැමදාම ඉන්න යළුවො ඔක්කොටම ස්තුති කරනවා.
අද මම කියන්න යන්නේ බහුතරයක් දෙනා දන්න පොඩි වැඩ කැල්ලක්  මේක හැබැයි දන්නැති අයට 
එහෙනම් පටන් ගමුකො 





1.log වෙන්න  fb account  එකට   log in facebook

2.දැන් ඔයාගේ crome web browser එකෙන් මේ link එකට ගිහින් රූපය විදිහට කරන්නකෝ 
>>>> stylish <<<<


4.හරි දැන්  add chrome දුන්නම ඔයාගේ browser එකේ  navigation bar එකේ "s" symbol එක click කරන්න .ඊට පස්සේ find more styles for this site ක්ලික් කරන්න 



5.හරිනේද දැන් ඔය ආපු site එකෙන් කැමති theme එකක් select කරල install කරගන්න .



6.ඊට පස්සේ ආයිත් " s " symbol එක click කරලා රූපෙ තියෙන ව්දිහට කරන්න ....



7.දැන් හරි fb log වෙලා theme එකට අදාළ tick එක දාන්න . 

හරි දැනට නවතිනවා තවත් මේවගේම tricks එකක් අරන් එනකම් මත් එක්කම ඉන්න ....
 බුදුසරණයි !

Post a Comment

sinhala computer trickz

 
Top