ඔන්න මම අද කියන්නේ cool trick එකක් ඉතින් මේකට ඔයාල ගාව තියෙන vlc media player එක ..cool නේද මේක ගොඩක් ලේසිම ලේසි tricks එකක් ...මේකන්  youtube video ලේසියෙන්ම බාගන්න පුළුවන් එහෙනම් පටන්ගමුකෝ .....
             


1. පළවෙනියට යන්නකෝ  youtube .

2.ඕන video එකක් තෝරලා link එක copy කරගන්න .



3.හරි දැන් vlc player එක open කරගන්නකො
4.ඊට පස්සේ media > stream > network

5.දැන් ඔයා copy කරගත්ත link එක paste කරන්න 


ඔය රතුපාට කොටුව ඇතුලේ play තෝරන්න 
 
6. දැන් ඔය video එක play  වෙන ගමන් tools > codec information යන්න .

7. හරි දැන් ඔතෙන තියෙන ලින්ක් එක copy කරලා වෙබ් browser එකක url type කරන තැනට paste කරලා enter යතුර තද කරන්න .


8.දැන් ඔය එන black page එකේ මැද කොටුව right click කරලා save video දෙන්න එතකොට වැඩේ ගොඩ 





                                                    මන් යනෝ

bye !








Post a Comment

sinhala computer trickz

 
Top