ආයුබෝවන් !
අද මම කියන්න යන්නේ ඔයාලාට ගොඩක් වැදගත් වන hacker ලාගෙන් තමාගේ e mail adress එක ,ip adress එක ආරක්ෂා කරගන්න විදිහයි ,ඉතින් ඔයාලා හිතන්න එපා ඔයා වගේ පොඩි කෙනෙක්ගේ email hack කරන්නැ කියලා ...ඔයාදන්නවද මැතකදී රුසියානු hacker ලා මිලියන 10ක්  password hack කරලා තියෙනවා. ලොවම දන්නා ebay web අඩවිය පසු ගියදා hack වූ විට ලොව පුරා ජනයාගේ user name,password,web adress හා මුල්‍යම දත්ත නිරාවරණය වීය .
මෙම ලිපියේ අරමුණ ඔබේ ආරක්ෂාව තකා අන්තර්ජාලය තුල ව්‍යජ අනනයතාවක් ගොඩනගා ගන්න ආකාරය කියා දීමට යි.



1.website වල registerවීම සදහා තව කාලික e-mail ලිපිනයක් යොදා ගන්න .
ඒ සදහා පහත වෙබ් අඩවියෙන් පහසුවෙන්ම කරගත හැක 

2. මිට අමතරව දිගින් දිගටම විවිදාකාර e-mail ලිපිනයක් විවුර්ත කර අනවශ්‍ය ලෙස inbox පිරීයාම වලක්වා ගත හැකිය .
(ඔබගේ personal details නොයොදන්න )

3. ද්විතික e-mail සෑදීමේදී ඔබගේ profile picture එකට ඔබගේ පින්තුරයක් දැමීමෙන් වලකින්න .

4. ද්විතික email ලිපිනියට ඔබේ සත්‍ය වයස ,නම ,රැකියාව නොයදන්න
එ වෙනුවට www.fakenamegenerator.com  ගොස් වියාජ
personal details ගොඩනගා ගත හැකිය .


5. සමහර අවස්ථා වල register වන විට ඔබගේ ip adress එක මාරුකරන්න ඒ සදහා පහත සේවාව බාවිතා කලහැකිය .
www.cyberghostvpn.com 


ඔන්න ඔය කියපු විදිහටම කොලොත් හරිම තමා ඔකේ නරක පැත්ත නැතුව හොද පැත්ත පමණක් බාවිතයට ගන්න !


Post a Comment

sinhala computer trickz

 
Top