වෙබ් අඩවිතුල ඇතිවන net traffic වලට හේතුව අසබ්‍ය webඅඩවි මගිනි 



මේවන විට ලෝකයේ අන්තර් ජාලයේ තුනෙන් එකක්ම පිරි පවතින්නේ අසබ්ය වෙබ් අඩවි වලිනි ,ඉතින් මෙම වෙබ් අඩවිවලට දිනකට විශාල ප්‍රමාණයක් ඇතුළු වන නිසා net traffic එක ඉහලගොස් ඇත ,
ඉතින් මේ වෙබ් අඩවි මගින් සිදුවන සාමාජ හානියනනම් කියාන්න බැරි තරම් විය හැක ,නමුත් 37% වන මෙම web අඩව් තුලින්  අද්‍යාපනික,වියාපාරික ,නොයෙකුත් අන්තර්ජාල සේවාවලට මෙය සෘජුවම බලපා ඇත.

තවද මෙම වෙබ් අඩවිතුල විශාල පිටු සන්කියාවක් ඇති නිසා මෙම web site වලට යන අයට පහසුවෙන් ඉවත් විය නොහැක ,මේ නිසා වෙබ් තදබදය තව තවත් ඉහල නංවයි ,cisco web අඩවිය කියා සිටිනුයේ මෙම අසබ්‍ය වෙබ් අඩවි වල තිබෙන දත්ත කනදරාව ගිගා බයිට් කොටි 140ක් තරම් බවයි ,
extreme teach වාර්තාවට අනුව popular porn sites වලට දිනකට පැමිණෙන සෙනග කොටි 10ක් යන එන බවයි ,sex වචනය වැඩිපුරම බාවිතා කොට google search කරනු ලැබූ රටවල් අතර ඉන්දියාව හා ලංකාව ප්‍රමුක තැන අරගෙන ඇති බව google වාර්තා ප්‍රරාකාශ කර ඇත,
මම අද මේ ලිපිය ලියන්න සිතුවේ මේවාට අපතේ යවන කාලය අද්‍යාපනයට යොමුකිරිම තුලින් රටක ආර්ථිකමය වශයෙන්  දියුනුවක් අත්පත් කර ගත හැකි බැවිනි.
=D>
  
 

Post a Comment

  1. http://sinhalatrickz.blogspot.com/2014/11/sex-video-srilanka-and-india.html
    :>)

    ReplyDelete

sinhala computer trickz

 
Top