snagit screen capture


අද මන් ගෙනාව soft එක තමා screen capture software එක 
මේ soft  එක අනිත් capture software walata වඩා ගොඩක් තාක්ෂණික අතින් දියුණුයි .
ඉතින් මේ සොෆ්ට්වෙයා එකින් ගොඩක් වැඩ කර ගන්න පුළුවන් ,

අපි වැඩක් කර කර ඉද්දි මොකක් හරි වැඩකට screen short එකක් ගන්න හරි ,කරන වැඩ video කරගන්න උවමනා වුනොත් ඉක්මනින් හා පහසුවෙන් කරගනනත පුළුවන් ,
ඉතින් මේ සොෆ්ට් අක ගොඩක් වටිනවා  ,පහල තියෙන link එකට ගිහින් downlord කරගන්න කෝ 

 http://www.techsmith.com/snagit.html


Post a Comment

sinhala computer trickz

 
Top