Browser hijacker virus ඉවත් කරන හැටි 

browser hijacker යනු වෙබ් browser හා සම්බන්ද මැල්වෙයා virus වේ .මේවා තිබෙන විට internet බාවිත කරන අවස්ථා වලදී විවිද ගැටළු ඇති වේ. 



antivirus වලට හසු නොවෙන මෙම මැල්වෙයා වැඩ සටහන් uninstall කිරීමටද නොහැක,එම නිසා මම හිතනවා මේ පොස්ට් එකෙන් ඒවා ඉවත් කරන අකාරය ගැන කියලා දෙන්න .

1.ඔයාලගේ වෙබ් browser එකේ option ටැබ් එක තුල home page ඉදිරියෙන් www.google.lk විදිහට ලබා දෙන්න

2.මීලගට මැල්වෙයා නැවත පැමිණීම වැලක් වීම සදහා keybord එකේ windows key+ r   
යොදා run dilog box එක විවුර්ත කරගන්න යුතුය.ඉන්පසු එහි msconfig type කර ok කරන්න.

 3.එහි strart up එක තුල ඇති task manger එකෙන් අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කරන්න

4.ඉන් පසු windows key+ r  
යොදා run dilog box එක විවුර්ත කරගන්න

එහි cmd type  කර ok කරන්න .


දැන් ඔය ආපු comand box එකේ del %temp%\*.exe /s/q
යන විදානය ලබා දෙන්න .temp file තුල තිබේනම් ඉවත් කරන්න ,exe file නැතිනම් නොපෙන්වයි.

5.dill file ඉවත් කිරීමට
del % temp%\*.dll /s /q

 යන විදානය ලබා දෙන්න .temp file තුල තිබේනම් ඒවා ඉවත් කරන්න.
6. අන්තිමේට computer එක restart කරන්න .




අද මගේ post එක මෙතනින් ඉවරයි
coment එකක් දාලා යන්න අමතක කරන්න එපා ..




  


Post a Comment

sinhala computer trickz

 
Top