ලේසියෙන්ම video clip හදාගන්ට පහසුම ක්‍රමය
යම් මාතෘකාවකට ලේසියෙන්ම video clip එකක් සදා දෙන අපුරු අන්තර් ජාල සේවාවක් ගැන තමා මම අද කියන්න යන්නේ 

ඔයාලා ලග තියෙන ෆොටෝස් ,හා විඩ්යෝ uplord කර පහසුවෙන්ම video clip එකක් තනා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න. 



1.ඉදිරියෙන් ඇති link එක click කරන්න click

http://adf.ly/tm70U


 2.මෙම වෙබ් අඩව්යෙන් video එකක් සැදිමට පෙර ලොග් ව්ය යුතුය ඒ සදහා log in with facebook click කලයුතුය (අනෙත් ආකාර වලටද එක්විය හකිය )
http://adf.ly/tm7yF

3.ලොග් උනාට පසු ,ඔයාගේ photos & video මෙතනට දෙන්න ,විඩියෝඑකට ඕන sound track එක add soundtrack එකට දෙන්නකෝ ,

http://adf.ly/tm8S1
4.ඉට පසු ඔයාටඑම video එක downlord කරගත 
හැකිය ,දකුණු පස ඉහල එයට අදාළ link ඇත 


postඑක හොදනම් coment කරන්න අමතක කරන්නඑපා 
එහෙනම් මම කැපුනා !

Post a Comment

sinhala computer trickz

 
Top