අපි පාවිචි කරන බොහොමයක් හොද තත්වයේ virus guard එකකින් virus බොහොමයක් සොයාගනී ,නමුත් නිවැරදිව virus සෙවීමට නම් මේවා  නීතිපතා update කල යුතුය,
                 

 internet බාවිතා නොකරන පරිගණක සති 2 කකට වරක් වත් update යුතුය .මෙසේ update කරන antivirus එක ක්‍රියාකාරී දෝෂයක් ඇති දැයි සොයා බැලීමට පුංචි පරික්ෂාවක් මගින් දන ගත හැක .


             මේ සදහා මුලින්ම notepad එක විවුර්ත කරගන්න ,දැන් ඒ තුල පහත code ටික copy-paste කරන්න .  

X50!p%@AP[4\PZX54(P^)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
ඉට පස්සේ save as ගිහින් file name තැන myfile.com ලෙසද  file type යන තැන all file ලෙස සකසා save කරන්න .

අන්තිමට එක virus gourd එක හරහා scan කරන්න .එක virus එකක් විදිහට අසු උනොත්  එක හොදතත්වයේ virus gourd එකකි .
එසේ නොඋන හොත් ඔබගේ virus ගර්ඩ් එක update කරගැනීම හෝ මාරු කර ගැනීම මගේ මතයයි .

Post a Comment

sinhala computer trickz

 
Top