facebook chat ofline දාගෙන ඉන්න හොයමු
අද මම කියන්න යන්නේ facebook එකටම වෙලා ofline දාගෙන ඉන්න කට්ටිය අතටම අල්ලගන්න  විදිහක් ගැන .මෙක ගොඩක්  වටින්නෙ love කරන අයට තමා ......


එහෙනම් වැඩෙට බහිමු 
මේ link එකට යන්න කො ,.....


හරි දැන් ඔය පෙන්වන ලිස්ට් එක තමා ඔන්ලයින් ඉන්න යලුවො 
  • ofline දාගෙන ඉන්න අය තමා අලු පාටින් පෙන්නන්නේ 
 දැන් සමකාමිව ප්‍රශ්නය විසදගන්න  .........


Post a Comment

sinhala computer trickz

 
Top