ඔන්න මම අද කියන්න යන්නේ ගොඩක් අය software එකක් බාවිතා කරල කරන වැඩක් notepad එක බවිතා කරලා කරන trick එකක් ගැනයි !


ඉතින් මේකෙන් කරන්නේ අපි type කරන වචනය එ විදිහටම කටහඩකින් කියවන එකයි .......
එහෙනම් පටන් ගමුකෝ !!

1.open කරගන්න notepad එක 

2.මේ codes ටික copy කරලා paste කරන්න 
Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg

3. ඒ copy කරපු codes ටික save කරගන්න ඔනේ ..ඒ සදහා ඔයා save කරන නම දීලා .vbs කියලා save කරගන්න 
උද ~    tricks.vbs



4. දැන් හරි ඉට පස්සේ  ඔයා ඒ save කරපු vbs file එක open කරගන්න 

5.ඕන වචනය type කරලා ok කරන්න. එතකොට වැඩේ ගොඩ 



Post a Comment

sinhala computer trickz

 
Top