1. ctrl + shift + t

ඔයා internet එකේ ඉදන් වැඩ කරගෙන යනවිට ඔයාට අමතක වෙලා ටැබ් එකක් close උනොත් ආපසු එම tab එක ගන්න ctrl +shift + t තද කිරීමෙන් ලබා ගන්න පුළුවනි . 

2.ඔයා internet browser එකේ ඉන්න



ගමන් notepad එක විවුර්ත කරගන්න ..පලුවන් විදිහ 
url bar එකේ පහල code eka copy paste කරන්න .
  1. data:text/html,%20<html%20contenteditable><Title>Notepad</Title>




3.කළු පාට notepad එක
  1. <div style="height: 50px; line-height: 3em; overflow: scroll; padding: 5px; width: 400px;">
    <ol style="background-color: green; color: #acacac; font-family: Consolas, Menlo, Monaco, 'Lucida Console', 'Bitstream Vera Sans Mono', Courier, monospace; font-size: 12px; line-height: 21px; margin: 0px; padding: 0px 0px 0px 48px;">

copy paste to url bar

4.facebook video auto play වෙන එක නතර කරමු



https://www.facebook.com/settings?tab=videos

auto play off කරන්න .එතකොට හරි


5.ඉස්සර google බලමු


google type = google in 1998



 6.google magic


පහල වචන set එක google ටයිප් කර enter යතුර තද කරන්න 
do a barrel roll 



7.play a retro game in google images

මෙක google images game එකක් data එහෙම කැපෙන්නේ නෑ 
google image serch කරන්න  =  Atari Breakout 






Post a Comment

sinhala computer trickz

 
Top