desktop එක ලස්සන කරගමු !



ආයුබෝවන්  ඔන්න මම අද කියන්න යන්නේ ඔයාගේ desktop එකේ ලස්සන කරගන්න trick එකක් ගැනයි 
මේකෙන් වෙන්නේ ඔයාගේ පරිගණක තිරය මත ලස්සන සමනලයන් පියාබන එකයි 
                    
මේක download කරගන්න ...

           download>>>>>>

ඉතින් මේක ඔයාලත් දාගෙන බලන්න කොහොමද කියලා ....
මේකේ shortcut  එක click කරලා සමනල්ලු වැඩි කරගන්න පුළුවනි .





Post a Comment

sinhala computer trickz

 
Top