අද මම කියන්න යන්නේ ලනකවේ ගොඩක් දෙනෙක්ට වුවමනා වෙන  trick එකක් .විශේෂත්වය තමයි 100% ක් ලන්කාවේ  අයට නොමිලේ ලබදෙණ සේවාවක් විම. 💓


මොකක්ද මේ copyright  කතන්දරේ? මේ ගැනනම් නොදන්නා අය නම් අඩුයි ,,දන්නේ නැති කෙනෙක් ඉනවනම් මේකයි කතන්දරේ  ඔයා අලුතින් youtube Content create කරන්න හිතන් ඉන්නවනම් ඔයා දාන video එකේ  තියෙන music කාගෙන්වත් copy කරන්න හරි ,ඒවා ඔයාගේ video එකට දාන්න හිතන් ඉන්නවනම් දෙපාරක් හිතන්න මොකද ඒවා හොරෙන් ගත්ත එකක් නම් ලොවෙත් අහුවෙනවා.

එහෙම CASE එකක් අහුවුනොත් 
Youtube Monetization කරගන්න බැරිවෙනවා,
monetization ලැබිල තියෙන එකක්

නම් ඔයාගේ youtube account එක banned වෙන්න
තියෙන සම්බාවිතව ගොඩක් වැඩි .
ඔකයි කතන්දරේ .

ඉතින් ගොඩක් youtubers ලා කරන්නේ එක්කෝ සල්ලි දීලා ගන්නවා,නැත්නම් අපිවගේ දුප්පත් කොල්ලෝ free දෙන තැනකින් ගන්වා . ඒවගේ නොමිලේ ලබාදෙන service එකක් තමයි DANA  MUSIC කියනේ තාම ගොඩක් track හදලනම් නෑ ,ඉදිරි සති කීපය ඇතුලත free track 100 කට වැඩිය දන්න හිතන් ඉන්වා . වැඩේට interest කට්ටියට මෙන්න link එක 


👉👉👉👉👉DANA  MUSIC👈👈👈👈👈 

Post a Comment

sinhala computer trickz

 
Top