ආයුබෝවන් ! ඔන්න මන් ඔයාලට අද ඉදන් photoshop tricks ටිකක් දෙන්න තමා යන්නේ ..!


ඔන්න ඔය උඩ තියෙන photo එක හදන්න තමා අපි ලෑස්ති වන්නේ. වැඩිය වැඩ නැ step 5 යි .

1. පළවෙනියට ඔයාට ඕනෑ photo එක open කරගන්න .
file > open 


2.ඊට පස්සේ text tool එක අරන් ඕනෑ වචනය ලියන්න 


 3.දැන් තමා වැදගත්ම වැඩේ ,ඔයා ලියපු වචනය තියෙන layer එක ඇදලා vector mask  එකට දන්න


4.ඊට පස්සේ ඔය text layer එක, open කරගත්ත ෆොටෝ layer එකට පහලින් දාගන්න 

after

5.ඔන්න දැන් වැඩේ ඉවර වෙන්න ලගයි.
දැන් ඔය layer plate එකේ තියෙන layer mask එක උඩ රුපයක් තියෙන layer එකට ඩ්‍රොප් down කරන්න 
after


 ඔන්න වැඩේ ඉවරයි ! අවුලක් තියෙන වනම් coment කරන්න .

  
 

Post a Comment

sinhala computer trickz

 
Top