ආයුබෝවන් ... මෙතෙක් බවිතා වූ windows මහෙයුම් පද්ධති වල බාවිතා වුවේ pin ක්‍රමයි මිට අමතරව නව මෙහයුම් පද්ධතියක් වන windows, 8 හි අපුරු security ක්‍රමයක් තියෙනවා ,අද මම කියන්න යන්නේ කොහොමද windows 8 os එකතුලදී picture password සක්‍රිය කරගන්න විදිහයි !
1.ඔයා ගේ pc setting walata yanna
setting > pc setting > user
2.යන්න create picture password
එකට ගියාම පරණ password එක දෙන්න
3.ඊට පසේ ඔයාට ඕනේ පින්තුරය යොදන්න choose picture කියන button එක click කරලා ඕනෑ පින්තුරය ගන්න 4.හරි ඔන්න දැන් ඔයාට ඔන්න password එක මාර්ක් කරන්න තුන් පාරක් ,එක confirm කරගන්න ....
හරියට කරා නම් මෙවිදිහට පෙන්වයි
එහෙනම් අය singn in වෙලා බලන්න ,කොහොමද පොස්ට් එක හොදනම් coment කරන්න අමතක කරන්න එපා ...........
Post a Comment
sinhala computer trickz